CAST




මෙවර කොටසින්..

සතිපතා පලවන අල්කට්‍රාස් කථාමාලාවේ 12 වෙනි කොටස තමයි අද අරගෙන ආවේ.. අපේ සුරංග අයියා මේ දවස් වල ටිකක් කාර්‍යබහුල නිසා තමයි අද මං මේ කථාව ‍රැගෙන ආවේ.. කථා මාලව ගැන කියනව නම් අලකට්‍රාස් හිරගෙය 1963 මාර්තු 21 වනදා වහලා දාන්න රජය තීරණය කරනවා.. මෙයාලව වෙනත් දූපතකට යවන්න ගිහින් බලනකොට හිරකාරයෝ එක්කෙනෙක්වත් නැති බව දැනගන්නට ලැබෙනවා.. ඒ හැමෝම අතුරුදහන් වෙලා.. මෙයාලට උනේ මොකක්ද කියලා කාටවත් හිතාගන්න බැරි වෙනවා.. මේ සිදුවීමට අවුරුදු ගණනාවකට පසුව මේ සිරකරුවන් සියල්ල තැන් තැන් වලින් මතුවෙන්න ගන්නවා.. ඔවුන්ට සිදු උනේ මොකක්ද, ඔවුන් කොහොමද මෙහෙම වර්තමානයට එන්නෙ, ඔවුන් කොහෙද මෙතුවක් කල් හිටියේ? මේ සියලු දේවල් විසදන කතාමාලාවයි අල්කට්‍රාස්.. ඒ වගේම මම දන්න විදිහට තව එක කොටසක් විතරයි මේ කථා මාලාවේ ඉතුරුව තියෙන්නෙ.. එහෙනම් 12 වෙනි කොටස රසවිදින්න කියලා ආරාධනා කරනවා..

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes