CAST




මෙවර කොටසින්..

ඔන්න ටික කාලයක විරාමයකින් පස්සේ, ජනප්‍රියම කතා මාලාවක් වෙන ඇරෝ කතා මාලාවේ අලුත්ම කොටස සිංහල උපසිරසි රැගෙන අදත් ආවා. මතකනේ අවසන් කොටසින් ග්‍රීන් හුඩ් ට සැහෙන්න ගුටිකන්න වෙනවා. මේ සතියේ කොටස පටන් ගන්නේ එම සිදුවීමට සති හයකට පසුවයි. ඒ නිසා ඔලිවර් නැවත යතා තත්වයට පැමිණිලා තියෙන්නේ. ඒ වගේම මතකයි නේද ඔලිවර් විසින් පොලිස්සියේ වැඩ කරන පරීක්ෂක ලාන්ස් හට ලබාදෙන දුරකථනය ? අන්න ඒ දුරකථනය තුලින් අද ලෝරල් ක්වින්ව සම්බන්ද කරගන්නවා වගේම ඇය ඔහුගෙන් උදවුවක් ඉල්ලනවා. උදවුව මොකද්ද සහ ඒ උදවුව ඔහු කරන්නේ කොයි විදියටද කියලා අද කොටසින් බලාගන්න එහෙනම්. [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes