CAST




මෙවර කොටසින්..

ඕන මෙවරත් ඇරෝ කතා මාලාවේ 11 වෙනි කොටසත් සිංහල උපසිරසි සහිතව රැගෙන ආවා. අද කතාව ගැන කියනවනම්, ඔලිවර් ක්වින්ට පියා විසින් ලබාදෙන පොතේ ලැයිස්තුවේ තියෙන තවත් අපරාද කරුවෙකු පසුපස හමා යන්න ඔලිවර්ට සිදු වෙනවා. නමුත් අද විශේෂත්වය වෙන්නේ ඔලිවර් ළඟ එකට වැඩ කරන ඩිගල් ගේ හොඳින්ම අඳුනන කෙනෙක් තමයි වැරදි කාරයා වෙන්නේ. ඒ වගේම පහුගිය කොටස් වල ඔලිවර් ගේ දුපතේ කතාවේදී තම යාළුවව කට්ටියක් අල්ලාගෙන යනවා පෙන්වනවනේ, අන්න ඒ කොටසෙත් නොසිතු පැතිකඩක් අද කොටසින් බල ගන්න පුළුවන්. වැඩි දෙයක් කියන්නේ නැහැ. පොඩි දෙයක් කියන්න ඕනේ, ඇත්තටම මම මේ කතා මාලාවට උපසිරසි යොදන්නේ රැකියාවට ගිහිල්ල ගෙදර ආවට පස්සේ ඒ නිසා තමයි ටිකක් වෙලා යන්නේ , නමුත් ඉතින් අපි දාන්නව මේකේ උපසිරසි ලබා දෙනකල් හුඟ දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසාම තමයි වැඩ රාජකාරි අස්සේ හරි කොහොමහරි උපසිරසි ලබාදෙන්නේ. එහෙනම් ලබන සතියෙත් 12 වෙනි කොටසින් නැවත හමුවෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes