CAST




මෙවර කොටසින්..

සතියේ කවුරුත් බලාගෙන ඉන්න ඇරෝ කතා මාලාවේ දොළොස්වෙනි කොටසත් ඔන්න සිංහල උපසිරසි එක්කම අරගෙන ආවා. මේක ඊයේ දෙන්න හිටියත් පොඩ්ඩක් ඊයේ කාර්ය බහුල වුනා. නමුත් ඊයේ රෑම කොහොමහරි සබ් එක ඉවර කෙරුව. මොකද සූම් එකට එන ඔයාල මේ කොටස අපි දෙනකල් බලාගෙන ඉන්නවා කියල දන්නා නිසා. ෆෝරම් එකේ රූපවාහිනී කතා මාලා බාගත කිරීම් වලට ලින්ක් දාන යාලුවන්ගෙන් දෙයක් ඉල්ලන්න කැමතියි. ඒක තමයි ඔබ ලබාදෙන ලින්ක් කරුණාකර කෙලින්ම බාගත කිරීමේ සම්බැඳිය යොමුකරන්න. අපි හුඟක් දැක්කා ඇඩ් සයිට් තුලින් රී-ඩිරෙක්ට් වෙන විදියට ලින්ක් ලබාදීලා තියෙනවා. සමහර ඒවා ස්පෑම් සයිට් වලටත් නොදැනුවත්ව යොමු වෙනවා. අපි මේ කටයුතු කරන්නෙත් කිසිම ආර්ථික වාසි බලාගෙන නෙමෙයි. ඒ නිසා ඔබත් ඒ අයුරින්ම ක්‍රියා කරන්න.ඉතින් මේ කතාව ගැන නම් වැඩි දෙයක් කියන්නේ නැහැ. මුල් කොටස් බලපු අය දන්නවා ඇති මේ කතා මාලාව කොතරම් රසවද්ද කියලා. එහෙනම් කතාව රසවිඳලා අදහසකුත් අකුරු කරගෙන යන්න කියල‍ කියනවා. [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes