CAST




මෙවර කොටසින්..

මේ සතියෙත් නොකඩවා රැගෙන එන ඇරෝ කතා මාලාවේ 13 වෙනි කොටසත් රැගෙන ආවා. මතකනේ ලෝරල් ට හුඩ් එක්ක කතා කරන්න ලාන්ස් දෙන ෆෝන් එක, අන්න එක තමයි අද කතාවට මුලික පදනම වෙන්නේ. සිරෙන් නිදහස් වෙලා පැමිණෙන දරුණු අපරාද කරුවෙක් ලෝරල් ව පහර ගන්නවා හුඩ්ව ගෙන්වා ගැනීමට. ඒ වගේම අද කොටසින් ඔලිවර් ක්වින්ගේ මව කරන රහස් කටයුතු වල එක දෙයක් ඩිගල් ගේ උදවු ඇතුව ඔලිවර් ට දැනගන පුළුවන් වෙනවා. එයට ඔහු ක්‍රියා කරන අයුරුත්, ඔලිවර් ට දුපතේ සිදුවුණු යම්කිසි අපි කලින් නොදැකපු ක්‍රියා මාලවකුත් දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මේ කොටසත් නරඹලා අදහසක් අකුරු කරලා යන්න. [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes