CAST




මෙවර කොටසින්..

සතිපතා සිංහල උපසිරැසි සමඟ රැගෙන එන ඇරෝ කතා මාලාවේ 15 වෙනි කොටසත් රැගෙන අදත් ආවා. මේ කොටසින් පස්සේ මේ සීසන් ඒක නිම වෙන්න තවත් කොටස් තුනක් වගේ තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මුළු කතා මාලාවම කොටස් 18කින් තමයි සමන්විත වෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇති ෆිලොසිටිත් ඔලිවර් ගේ රහස දැනගන්නවා. ඒ අනුව දැන් කණ්ඩායමට තුන් දෙනෙක් සිටිනවා. අද මේ තුන් දෙනාම එකතුවෙලා තමයි හොරු අල්ලන වැඩේ කරන්නේ. ඒ අතර ඔලිවර් ගේ නංගිට අලුත් චරිතයක් කතාවෙන් එකතු කරනවා. ඒ වගේම ඔලිවර් ගේ මවත් යම් දෙයක් කිරීමට සුදානම් වෙනවා. මේ හැම දෙයක්ම අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතිරි කොටස් තුනත් සිංහල උපසිරැසි සමඟින් [email protected]

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes