CAST




මෙවර කොටසින්..

හැමෝම ඇගිලි ගනිමින් බලාගෙන හිටිය ඇරෝ කතාමාලාවේ 17 වැනි කොටස අද මම අරගෙන ආවේ.උදාර වැඩ රාජකාරි බහුල නිසා මේ දින වල උපසිරැසි ගැන්විමෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නේ.කොහොම හරි පොඩි පමාවක් උනත් ඔයාලා වෙනුවෙන් කොහොම හරි කතාව අරගෙන ආවා. කතාව කලින් කොටස් 18කින් අවසන් කරන්න තිබ්බාත් කොටස් 24ක් දක්වා දිර්ඝ වෙලා තියනවා.කතාව ගැන එහෙනම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ අරගෙනම බලන්න.ඉලග කොටස ඉක්මනටම ඔයාලාට ආව ගමන්ම දෙන්නම්.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes