CAST




මෙවර කොටසින්..

ඔන්න කතාමාලාව පරක්කු වෙලා හරි අරන් ආවා... මේක උපසිරැසි යොදන අය කාර්යබහුල වෙලා තියෙන නිසා අද උදේ තමයි මම මේක භාරගත්තේ !! හදිසි විදුලිය විසන්දිවීමක් නිසා මේක තව ටිකක් පරක්කු වුනා! ඒත් කොහොම හරි මේක අපි ලබා දුන්නා... කලින් කොටසේදි කට්ටිය දැනගන්නවනේ ඩෙඩ්ෂොට් එනවා කියලා මෙවර කොටසේ ඔහුව මරන්න තැත්කරන හැටි තමා තියෙන්නේ ... මෙම කොටසෙන් කතාමාලාවම උඩුමැලි අතට හැරවෙනවා එහෙනන් හැමෝම අරන් බලන්න !! ඊලග කොටස නිකුත් වුනු සැනින් අරන් එන්න පොරොන්දු වෙමින් මම යනවා...... ජයවේවා

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes