CAST




මෙවර කොටසින්..

ඔන්න අද කතාමාලාව නිකුත් වෙලා පැය 24ක් ඇතුලත කතාව අරන් ආවා ... උපසිරැසියක් නිකුත් වෙන්න වෙලා ගියපු නිසා ටිකක් පරක්කු වුනා.. කොහොම හරි ඔයාලට කතාව අරන් ආවා .. දැන් කතාමාලාව අවසන් වෙන්න ලගයි තතඅද කොටසෙන් අපිට මේ කතාමාලාවේ හුගක් දේවල් දැනගන්න පුළුවන්... කතාව දෙස හැරෙමු අද කතාවේ තියෙන්නේ ඔලිවර් ගේ තාත්තා හාමර්ලින් මැල්කම් වගේම නගරයේ ආරක්ෂාවට ඉන්න නගර නියෝජිතයෝ ගැනයි ..මේ අතරින් මර්ලින් ගේන අළුත් "ව්‍යාපාර" සැලැස්මක් ගැන තමා කතාව තියෙන්නේ...අද කතාවෙන් කලින් හිටපු චරිතයක් නැවත කතාවට එනවා.. ඒ වගේම මේවර කොටසේ ක්‍රියාදාම උපරිම ලෙස ඇතුලත්ව තියෙනවා.... ඒක නිසා අරගෙන බලන්න මමත් දැක්කා සබ් එක පරක්කුයි කියලා ත්‍රේඩ් දාලා තිබුනා එත් අපි උපසිරැසිය ලබාදෙන්න දවසක් වත් කල් යනවා එත් අපි කොහොම හරි කතාව අරගෙන එනවනේ !! මොකද ඉංග්‍රිසි උපසිරසක් නිකුත් වෙන්නත් ටික කාලයක් යනවා..හරි එහෙනන් අද කතාව අරගෙන බලන්න ඊලග කතාව එක්ක ඉක්මණට හමුවෙමු ....Hedz ටත් ස්තුති වන්ත වෙමින් මම නික්ම යනවා .........ජයවේවා!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes