CAST




කලින් කොටස ගැන මතක් කරනවානම්, ඇරී විදියට රෝයි පොලිසියට බාර වෙනවනේ, එත් ඒ කරපු වැඩේට ඔලිවර කැමති නෑ, ඔලිවර් කැමති වෙන්නේ නෑ තමන් වෙනුවට වෙන කෙනෙක් හිරේ වැටෙනවට, මේ අතරේ පරීක්ශක ලාන්ස් හදන්නෙත් ඔලිවර් කොටු කරගන්න පොටක් හොයන එක, මේ නිසා ඔලිවර් රෝයිව හිර ගෙදරින් එලියට ගන්න සැලසුම් කලත් අනිත් අය ඒකට ඉඩ දෙන්නේ නෑ, ඇරෝට හිරගෙදර ඇතුලේ ගොඩක් තරහකාරයන් ඉන්න නිසා රෝයිට සෑගෙන්න ගැටුම් ඇතිවෙනවා, ඉතින් මේ නිසාම ගැටුමකදි රෝයි පිහි ඇනීමකට ලක් වෙලා හිර ගෙදර ඇතුලෙදි ඝාතනය වුනා කියලා ආරංචි ලැබෙනව, හැබැයි ඇත්තටම එතන වෙලා තියෙන්නේ වෙන දෙයක්, ඔලිවර්ටත් හොරෙන් කට්ටිය රෝයිව හිරගෙදරින් එලියට ගන්න සැලැස්මක් ක්‍රියාත්මක කරලා, ඒ RIGUS එකේ සහය ඇතුව, ඉතින් ඒ විදියට ස්ටාර්ලින් වලට අයට ඇරෝ වගේම රෝයි කියන කෙනත් මියයනවා, ඉතින් රෝයිට තවත් නඟරයේ ඉන්න බැරි නිසා එයා කණ්ඩායමෙන් සමු අරගෙන වෙන පැත්තකට පදිංචියට යනවා, මේ අතරේ නඟරයට මෙටා හියුමන් නැත්තම් විකෘතිකයෙක් එනවා, කට්ටිය එකතු වෙලා මිනිහව කොහොමහරි නතර කරනවා, මේ මෙටා හියුමන්ලා ඉන්නේ ෆ්ලෑශ් කතාවේ මතකනේ STAR ලැබ් එකේ වුන පිපිරීම තමයි ෆ්ලෑශ් කතාවට අඩිතාලම වුනේ, බැරී ඇලන් වගේ ගොඩක් විකෘතිකයන් ගොඩක් දෙනෙක් STAR ලැබ් එකේ වුන පිපිරීම නිසා බිහි වෙනවා, හැබැයි ෆ්ලෑශ් බලන අයට ලොකු අවුලක් ඉතිරි වෙනවා ඒ තමයි ස්ටාර්ලින් වලට ආව මේ විකෘතිකයා STAR ලැබ් එකේ පිපිරීම වෙන දවසේ මධ්‍යම නඟරයේ ඉදලා නැති එක, ඉතින් එතනත් කට්ටියට ලොකු අභිරහසක් ඉතුරු වෙනවා, ඒවගේම ගියසතියෙ කොටසෙදි රාස් ඇවිත් තියාට කඩුවෙන් ඇනලා යනවා, එහෙන අද කොටසෙදි ඔලිවර්ට රාස්ට යටත් වෙන්න වෙනවා, ඒ තමයි ඝාතක කල්ලියේ නායකත්වය ගන්න වෙන එක, ඒකට හේතුව මොකද්ද කියලා අද කොටස නරඹලාම දැනගන්න, ගිහින් එන්නම්, ජයවේවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes