CAST




කොහොමද කට්ටිය. ටිකක් පරක්කු උනා....ටිකක් නෙවෙයි හොදටම පරක්කු වෙලා නේද...? කරන්න දෙයක් නෑ හැමදාම කරන බනේම තමයි අදත් කියන්න තියෙන්නෙ, වැඩ ගොඩ ගැහිල නිසා වෙලාව හොයාගන්නෙ ගොඩක් අමාරුවෙන්. හැබැයි මොනව උනත් සබ් එක කරනව. ඉතිං ගොඩක් මහන්සි වෙනව ඔයාලට සබ් එක අරගෙන එන්න. බලල කියන්නකො සබ් එකේ අවුලක් එහෙම තියෙනවද කියල. මොකද ඔයාල තමයි ඒකට විනිශ්චය දෙන්න ඕන. සබ් එකක් කරන්නම් වාලෙ නොකර, වෙලාවට දෙන්න ඕන කියල හදිසියට කරන්නෙ නැතුව. සෑහෙන්න හිතල කීපවතාවක්ම පරීක්ශාකරල තමයි ඔයාලට මේ සබ් එක දෙන්නෙ. ඉතිං බලලම කියන්නකො අපේ සබ් වල අවුලක් එහෙම තියෙනවද කියල.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes