BBC Life

මෙවර රුපවාහිනි කතාමාලාවෙන්..

සූම් එකේ ඔයාලට මතක ඇති දැන් ටික කලකට කලින් බලපු ලස්සන පාරිසරික වැඩසටහනක්. ඒක BBc palnet erath. ඒ වැඩසටහන මුළින්ම ආරම්භ කලේ අපේ ප්‍රසාද් ශ්‍රීමාල් සහෝදරයා. මටත් වාසනාව ලැබුනා ඒකෙ අවසාන කොටස් කීපයකට උපසිරැසි ලබාදෙන්න. ඒ වැඩසටහන කරද්දී තමයි මට මේ BBC - Life වැඩසටහන බලන්න ලැබුනේ. ඉතින් මම තීරණය කළා මේකත් ඔයාලට උපසිරසි සහිතව ලබාදෙන්න. ටික කාලයක් ගත උනත් මම ඔබවෙත මේ තිලින කරන්නේ, ඒ BBC - Life වැඩසටහනයි. මේ වැඩසටහන සත්ව ජීවිතය ගැන කරපු එකක්. මේකත් කලින් එක වගේම ඔබ කිසිදා නොදුටු සත්ව ජීවිතයේ සැඟවුණු දේවල් බොහොමයක් ඔබ දෑස් ඉදිරියේ චිත්‍රණය කරාවි. ඒවගේම අප්‍රියෙල් 14 වෙනිදා මට විශේෂ දවසක්. එදා තමයි මගේ උපන් දිනය. එහෙනම් මේ අලුත් අවුරුදු කාලේ මගෙන් දෙන අවුරුදු තෑග්ගක් විදිහට එක දිගටම බලන්න ඔන්න ඔයාලට ලස්සන වැඩසටහනක්. එහෙනම් කෙටි විරාමයකින් පස්සේ ආයිත් උපසිරැසියකින් හමුවෙමු.

ZOOM එකේ ඔබ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .......!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.