Breaking Bad Season 2

මෙවර කතාමාලාවෙන්..

අද ඔන්න පටන් ගන්න යන්නේ ලොව දැනට විකාශනය වූ ඉතාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඒ වගේම හොදම ගනයේ රුපවාහිනී කතා මාලවක දෙවෙනි අධියරයි .. ඇත්තම කිව්වොත් මේකට උපසිරස කරන්න ලැබීමත් ලොකු භාගයක් මොකද මේකේ මේ ලගදි පටන්ගත්තු පස්වෙනි අධියරේ දෙවෙනි කොටසේ ආරම්භක කොටස මිලියන 5.9 නරබලා තියෙනවා ... ඉතින් ආයේ මේක කොහොම සුපිරි කතාවක්ද කියලා කියන්න ඕනේ නැනේ ! ඇත්තටම මේක ඉතාමත් හොද තේමාවක් එමෙන්ම තාක්ෂණික අතින්ද උපරිම තත්වෙක තියෙනවා ... දෙවෙනි කතා අධියර පටන් ගන්නේ පලවෙනි ඒක අවසාන වෙන තැනින්මයි ... ටුකෝ එක්ක ගනුදෙණුව කරද්දී වචනයක් වැරදිලා ටුකොගේම ගෝලයෙකුට ගහනවනේ ... ඉතින් මේක පටන් ගන්නේ එතන ඉදන් ඉතින් මේ කතා මාලාවෙ මේ අධියරෙන් තවත් චරිත රාශියක් ඒ වගේම මේ කතා මාලාවේ ඉදිරිය ගැන දල අදහසක් ගන්න පුළුවන් .. එහෙනං මේ කතා මාලාවේ මේ අධියරේ කොටස් ටික අරගෙන බලන්න ...

කොහොම හරි ගොඩක් බාධක ප්‍රමාදවීම් ..බැනුම් මැද්දේ කතාව අවසානයට කරා මම අරන් ආවා. ..ඒ නිසයි මේක එක වැර දෙන්න තිරණය කලෙත්ඉතින් ඒ වගේම ඉතින් මෙතෙක් රැදිලා හිටපු ඒ හැමෝටමත් හදිස්සි වෙලා බලලා ඉවරකරපු අයත් ඒ වගේම විශේෂයෙන් සුපුන් හා සසිත මට බැරි වුන ටිකේ මේකේ කොටස් හතරක් කරලා දුන්නා මම අහන්නත් කලින්ම.

අදහස් දැක්වූ නොදැක්වූ මාව දිරිගැන්වූ සැමට ස්තුතියි ..අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකේ ආදර්ශය නරක එකක් නෙවේ මේ කතා මාලාවේ ම මොකද කියනවනං මේකේ කවදාවත් මත්ද්‍රව්‍ය අරගන්න කියලා කියන්නේ නැ ඔබලාට එහි ආදිනවයි කියන්නේ ඒ නිසා මම ඉල්ලන්නේ ඔබ සැම පුළුවන් තරම් මේ මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා ඉන්න කියලයි ඉතින් එහෙනම් සැමට ජයවේවා ස්ට්‍රයික් බැක් තුන්වෙනි කතා මාලාව සමගින් ලගදීම හමුවෙමු එහෙනම් !!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)