You're.Beautiful

කතාව පටන් ගන්නෙ ගායකයෙක් වුනු ගු මි නම් කියන නිවුන් සොහොයුරා කොරියාවෙ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම වන ඒ.එන්.ජල්. කියන කණ්ඩායමට බදවා ගැනීමත් එක්ක. මේ ගු මි නම් ඇස්වල ප්ලාස්ටික් සැත්කමක් කරන්න ගිහින් වැරදිලා තව සැත්කමක් කරන්න ඇමෙරිකාවට ගෙනියනවා. ගු මි නම් ගෙ කළමණාකාරතුමා ඔහුගෙ නිවුන් සොයුරිය හොයාගෙන එනවා. ඇය ඉන්නෙ පල්ලියක පියතුමියක් විදියට. ඉතින් මේ කළමණාකාරතුමා සොයුරියගෙන් උදව් ඉල්ලුවම අකමැත්තෙන් හරි සොහොයුරාගෙ අනාගතේ වෙනුවෙන් මෙයා පිරිමියෙක් විදියට රගපානවා. මෙයාලා දෙන්නගෙ සමානකම් බොහොමයි. ‍මෙහෙම ඉදිද්දි වෙන අකරතැබ්බ තමයි මේ නාට්‍යයේ පෙන්නන්නේ.