Better Call Saul Season 1

නාළිකාව-AMC
අධ්‍යක්ශණය- Vince Gilligan, Peter Gould
විකාශන කාළය-මිනිත්තු 60
IMDB අගය-9.3/10
වර්ගීකරණය-අපරාධ, ත්‍රාසජනක, නාට්‍යමය.
රංගන දායකත්වය-Bob Odenkirk, Jonathan Banks, Rhea Seehorn
වෙනත් නම්- Hay Goi Saul.

මම කළිනුත් සදහන් කලා වගේම මෙම කතාමාලාව IMDB දර්ශකයේ 9.3ක් වගේ ඉහල අගයක් ලබාගන්න සමත්කම් දක්වලා තියෙනවා, ඒ අනුව මෙය ලෝකයේ හොදම කතාමාලාවන් අතරේ හයවන තැන රදවාගන්න සමත්කම් දක්වලා තියෙනවා, මේ කතාමාලාවට මෙහි මුල් තැන ගන්න අවස්ථාවක් තියෙනවා කියලා විචාරක මත පළ වෙලා තිබෙනවා, ඉතින් කතාව පට්ට එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ වෙන එකක් නෑ, දැනටම මෙය නරබන අය ඇති, ඉතින් තවමත් මෙය නරබන්න පටන් ගත්තේ නැති අයට මේක නරඹන්න පටන් ගන්න කාලෙ හරි කියලා මතක් කිරීමක් කරනවා,