Helix Season 2




ඔන්න යාලුවනේ හීලික්ස් සීසන් 1 බලපු කට්ටියට එපා වෙලා ඇති මොකද ඒකෙන් පස්සේ සීසන් 2 එන්නේ කවදද කිය කිය..ඒත් මේ කතාවේ තියන ත්‍රාසය ගැන හිතද්දී මේ සීසන් එක කවදද එන්නේ කියල හිතලම ඇති වෙලා ඇති ඔයාලට නේ? ඒක නිසාම මම හීලික්ස් සීසන් 2 එකට සබ් කරන්න අපේ ZOOM.LK අංශයෙන් ඉල්ලලා වැඩේ බාරගත්තා... දැන් ඉතින් පුලුවන් තරම් ඉක්මනට මේ සීසන් එකම සබ් කරල දෙන්න තමයි ඉන්නේ...මේ කතාවත් දැන් ටික ටික නැගගෙන එන්නේ... බලලම ඉන්නකො..ඊයෙ රෑ නිදිමරාගෙන මේ සබ් එක ඔන්න අද දුන්නා...ඉතිං දැන් අපි කතාවට පොඩ්ඩක් හැරෙමුකො..

හීලික්ස් සීසන් 1 එකේ ඉවර වෙන්නේ ජුලියාගෙන් පටන් ගැන්මක් එක්කනේ..දැන් ඉතින් ජුලියා යනවා දූපතකට..ඒක ගොඩක් අමුතු තැනක්..සුරංගනා කතා වගේනම් නෙමෙයි...මේ දූපතේත් කලින් තිබුන වගේ නාවික් වෛරස් එකක් වගේ,හැබැයි ඊට අන්තා එකක් හම්බෙනව ..ජුලියා යන්නේ තනියම, අවුරුදු 30කට පස්සේ,.ඒත් ඊට කලින් පීටර් එක්ක එයාගෙ අනිත් යාලුවො 3 දෙනෙක් ඒ දූපතට ඇවිල්ල තියනවා... ඒ කියන්නේ දැන් පීටර් කෝ? අනිත් අයත් කෝ? ජුලියා විතරක් අවුරුදු 30කට පස්සේ ආවෙ ඇයි ? මේ දූපතේ මොකද්ද වෙන්නේ? අහ්හ් මෙතනින් තමයි කතාව හොට් වෙන්නේ.. බලන්න්නකො.... අපි ඊලඟ සබ් එකත් එක්ක ඉක්මනින් හම්බෙමු... බාගන්න.. පට්ට කතාවක්...

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes