High School - Love On

මෙවර කතාමාලාවෙන්..

2014 වසරේදි කොරියාවේ විකාශනය වු කතාවක් තමයි අපි අරන් ආවේ. ගොඩක් කාලේකින් තමයි මං හිතන විදියට අපි කොරියානු කතාමාලාවකින් හමුවුනේ. වැඩි විස්තර නැතුව කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ.

මේ කතාව අනික් කතා වගේම ටිකක් සුරංගනා කතා පැත්තට බර වුන එකක්. හරියට අනන්තයෙන් ආව තරුකුමරා වගේ. සෙල් බී කියන්නෙ සුරදූතිකාවක් ඇයව කාටවත්ම මිහිපිට අයට පෙන්නේ නැහැ. ඇය දවසක් දකිනවා ෂින් වුන් හියුන් කියලා තරුණයෙක් මැරෙන්න යනවා. ඇය ඔහුව බේරගන්නවා .මේ නිසාම ඇය සාමන්‍ය කෙනෙක් වෙනවා. ඇයට යන්න තැනක් නැති නිසා ඇය තමන් බේරගත්තා තරුණයාගේ ගෙදරටම යනවා. ඇයි ඒ තරණයා මැරෙන්න හැදුවේ. එතකොට සෙල් බී ට ආපහු සුරදුතිකාවක් වෙලා තමන්ගේ ලෝකයට යන්න පුලුවන් වේවිද ඔය සේරම එක හුස්මට කතාව බලලාම දැනගන්නකෝ.

(ටොරන්ට් පටයේ සීඩ් මද බැවින් ලබා දි ඇති ඩිරෙක්ට් ලින්ක් බාවිතා කරන්න.)

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)