I Hear Your Voice

මෙවර කතාමාලාවෙන්..

ගොඩක් අයගේ ඉල්ලිමක් ආවා මේ කතාමාලාවටත් උපසිරැසි කරලා දෙන්න කියලා. ඉතින් අපි මේක දෙන්න තිරණය කලා. මේ කතාමාලාව් හොදට සීඩ් තියන ටොරන්ට් එක නම් 23GB වගේ වෙනවා. පුලුවන් නම් ඒක ගන්න බලන්න.එහෙම නැත්නම් ඩිරෙක්ඩ් ලින්ක් තුලින් බාගන්න බලන්න. ඊට අමතරව දිලා තියන 4GB කොපියේ ඉංග්‍රිසි සබ් තිබෙන නිසා වඩාත් හොදයි අර කොපිය අරගෙන බලන්න පුලුවන් නම්. කොහොම හරි ඔන්න ඉල්ලිම නම් ඉටු කලා. කතාව ගැන කිව්වොත් තරුණයෙක් ඉන්නවා ඔහුට විශේෂ හැකියාවක් තියනවා ඒ ඔහුට අනික් අයට වඩා හොදට ඇහෙනවා. ඒ කිව්වේ අනික් අය හිතන පතන දේ වගේම කියන දේ පවා හොදින් තේරුම් ගන්න මොහුට පුලුවන්. මෙහෙම වෙන්න හේතුව ඔහුට පොඩි කාලේ මුණ පාන්න උන සිදුවිමක්.. කතාව කිව්වොත් රසවත් නැහැ නේ. ඒක නිසා අරගෙනම බලන්නකෝ.

(23GB පිටපත හෝ ලබා දි ඇති ඩිරෙක්ට් ලින්ක් භාවිතා කර ඩවුන්ලොඩ් කරගන්න)

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)