One of Us Season 01

මෙවර රුපවාහිනි කතාමාලාවෙන්..

අද මම ගෙනාවේ අලුත්ම කතාවක්. කතාවක් කියන්නේ මේක mini tv series එකක්. IMDb 7 අගයක් ලැබිලා තියෙනවා.කොටස් 4කින් යුක්තයි. මුළු කතාවම ඔයාලට උපසිරැසි ලැබේවි. :) BBC නාලිකාවේ තමා මේ කතාව විකාශය වුනේ. හරි දැන් කියන්නම්කො කතාවේ පලවෙනි කොටසේ වෙන දේ. පොඩි කාලේ ඉඳන්ම යාළුවො වෙලා ඉඳලා තරුණ කාලේදී ප්‍රේමවන්තයෝ වෙන තරුණ යුවලක් මධු සමයෙන් පස්සේ ගෙදර ආවහම එයාලව කවුදෝ කෙනෙක් මරලා දානවා.ඔය මිනිමැරුම වටා තමයි කතාව ගෙතෙන්නේ. මේක කවුරුන් කරන්න ඇතිද? මොන හේතුව නිසා කරන්න ඇතිද? ඒ ගැන දැනගන්න පුලුවන් වෙන්නේ කතාව නරඔලා තමයි. බිබිසි එකේ කතාවක් නිසා අමුතුවෙන්ම කියන්න උවමනා නැහැ නේ හොදයිද නැත්ද කියලා...



කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.