CAST




මෙවර කොටසින්..

ඔන්න ඔයාලා අසාවෙන් බලන් හිටපු රේවලුෂන් කතාමාලාවේ 12වැනි කොටස අරගෙන පුලුවන් තරම් ඉක්මනින් අද ආවා.කට්ටියම දැනටම ටොරන්ට් එහෙම ඩවුන්ලොඩ් කරන් බලන් ඉන්න බව දන්නවා.එහෙනම් දැන්ම ඔයාලට මේ කොටස ආසාවෙන් බලන්න පුලුවන් වේවි.වැඩිය දෙවල් කියන්නේ නැතුව පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් ටොම් නෙවිල් විසින් කොහොම හරි බලශක්තිය නැවත ලබාගන්න ආකාරයක් හොයාගන්නවා. මොහු එකෙන් කරන්නේ හෙලිකොප්ටර් යානා පනගන්වන එක.එයින් චාලි හා මයිල්ස් ඇතුලු කට්ටියටම එලව එලවා පහර දෙන්න පටන්ගන්නවා. කේසේ හෝ ඔවුන්ගේ ප්‍රතිපාහර හමුවේ මේ හෙලිකොප්ටර් යානා බිමට දාන්න චාලි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.නමුත් අවසනාවට මෙන් මේ සටනින් ඩැනිට වෙඩි වැදි මියයනවා.අද කතාව එතැන් සිටයි...අදකතාව විස්තර නොකර ඔයාලට බලාගන්න කියලා ආරාධනා කරනවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes