CAST




මෙවර කොටසින්..

ඔන්න එහෙනම් රේවලුෂන් කතාමාලාවේ 13වැනි කොටස තමයි අද ඔයාලට දෙන්නේ.කතාව එන්න එන්නම ක්‍රියාදාම වලට වැඩිතැනක් ලැබිලා තියනවා කියලා බැලු බැල්මටම දකින්න පුලුවන්.එහෙම කියන්නේ නියම ක්‍රියාදාම ගනනාවක් අද කතාවෙත් තියන නිසා.කතාවේ මුල ටික ගැන පොඩි හැදින්විමක් කරන්නම් ටොම් නෙවිල් හා හමුදාවේ පිරිසක් වාහන වලින් ගමන් ගනිමින් ඉන්නවා.දැන් ඔවුන්ට වාහන පණගවන්න පුලුවන් තාක්ෂනයක් හොයාගෙන තියන බව ඔයාලා දන්නවානේ.මේ රථවාහන පෙලට මයිල්ස් ඇතුලු කට්ටිය පහර දෙනවා.ඔවුන් ටොම් නෙවිල් ව අත්අඩංගුවට ගන්නවා අරගෙන මැතිසන්ගේ දේවල් ගැන ප්‍රශ්න කරනවා.මේ අතර විදුලි බලය නැති වු නේ ඇයි කියලා තවත් හොද පැහැදිලි කිරිමක් අද කතාවෙත් ලැබෙනවා.නැවතත් විදුලි බලය ලබා ගන්න පුලුවන් තැනක් ගැනත් සදහන් වෙනවා.රේචල් හා ඇරොන්ගේ බලාපොරොත්තුව එතනට ගිහින් බලය යලි පණගැන්විමටයි...කතාව අරගෙන මේ හැමවිස්තරයක්ම බලන්න කියලා ආරාධනා කරනවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes