CAST




මෙවර කොටසින්..

ඊයේ දිනයේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත උන නිසා මේ කොටස ඔයාලට දෙන්න දවසක් විතරම පරක්කු උනා.කමක් නැහැ අද කොහොම හරි බලන්න ආසාවෙන් ඉන්න ඔයාලාවෙනුවෙන් මේ කොටස අරගෙන ආවා.තව කොටස් 4යි මේ කතාමාලාවේ ඉතුරු වෙලා තියෙන්නේ ඔයාලට රසවිදින්න.එහෙනම් මේ කොටසත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes