CAST




මෙවර කොටසින්..

අද රේවලුෂන් කතා මාලාව ගෙන්න පොඩි පමාවක් උනා.ඒකට හේතුවක් තිබුනා..Total Recall [2012] පිටපත BRRIP එකට යාවත් කාලින කල නිසා තමයි ටිකක් වෙලා ගියේ.ඔයාලා ඉල්ලන දේ අපි දෙන්න ඕනනේ.එක නිසා ඒක හදලා දිලාම මේකේ වැඩ පටන්ගත්තා. පසුගිය කතාමාලා සියල්ලම නරඔපු ඔයාලා දන්නවා ඇති චාර්ලිගේ මල්ලිව ටොම් නෙවිල් විසින් පැහැරගන්නවා.ඔහුව හොයාගෙන චාර්ලි හා මයිල්ස් ඇතුළු කණ්ඩායම පිටත්වෙනවා.මොවුන්ට චාර්ලිගේ මල්ලිව බේරාගැනිමට හැකිවෙයිද? මෙවර කොටසින් සිදුවන්නේ කුමද්ද යක්ක වැඩි කතා නොකියා ඔබටම බලන්න බාර කරනවා.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes