CAST




මෙවර කොටසින්..

සතිපතා පලවන රේවලුෂන් කතා මාලාවේ 9වැනි කොටස තමයි අද ඔයාලට ලැබෙන්නේ.පසුගිය සතියේ කොටස ඔයාලා බැලුවා නම් දකින්න ඇති චාර්ලි ඇතුලු පිරිසට ඩැනිව බේරගන්න ෆිලඩෙල්ෆියාවට යන ගමන අතර මගදි ඔවුන්ට යන්න තියන පාලමක් තරණය කරන්න ගියාම ඒ ස්ථානයේ මොන්රෝගේ කට්ටියක් දලා තියනවා.මේ නිසා මෙයාලට තව හැතැප්ම 100ක් දුරින් තියන තැනකින් තමයි පාලම තරණය කරන්න වෙන්නේ.ඒ අතර නෝරාගේ සහෝදරිට හමුවන අතර ඇය මොන්රෝලගේ කට්ටියට උදව් කරනවා කියලා දැනගන්න කොට චාලි ගාව තිබ්බ විදුලිය ලබා දිමට උපයොගි කරගන්න පෙන්ඩන් එකත් නැතිවෙලා ඉවරයි.වැඩිය කතාව කියන්න යන්නේ නෑ මොකද ඇතැම් අය කොටස් සේරම එකතු කරගෙන කතාව බලන්න ඉන්න අයට කුතුහලය නැතිවෙන නිසා.එහෙනම් මේ කොටසත් අරන් බලන්න.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes