CAST




ඔන්න අද නම් ටිකක් ඉක්මණට අරගෙන ආවා.කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.මතකනෙ ලුසීගෙ කථාව කලින් කොටසෙදි දිග ඇරෙනවා.ලුසී කොහොමද ජැක්ව හම්බුනේ වගේ දේවල්.ඒ වගේම රෝහලේදි හදිස්සියෙම ලුසීගේ හදවත නැවතෙනවා.ඒත් ටිකකින් නැවතත් පණ එනවා.ඒ වගේම ලුසීගේ බඩේ තිබ්බ තුවාලත් එක පාරටම හොද වෙනවානේ.තව ලුසීට එක එක ඒවා ඇහෙන්න පටන් ගන්නවා.පේන විදිහට ලුසීට දැන් ඇත්තටම අනාවැකි කියන්න පුළුවන් වගේ.ඒ වගේම ඇඩම් ලීනාට කිසිම කරදරයක් කරන්නෙත් නෑ.ලීනාගේ තුවාලෙටත් බෙහෙත් කරනවා.ඒ වගේම හෙන්රි එහෙම නැත්නම් වික්ටර් තීරණය කරනවා පීටර්ට සමාව දෙන්න.කථාව ඉවර වෙන්නේ ලුසී ජැක්ට තාත්තා ගැන කියන අනාවැකියකින්නේ.

අද කොටසින් ඔයාලට බලා ගන්න පුළුවන් මැරුණ කෙනෙක් ආයෙත් මැරෙනවා..හැබැයි ඇත්තටම මැරෙනවාද නම් දන්නේ නෑගමොකද මැරුණ වුන් සේරටම ආයෙ පණ එනවනේ.මේ කථාවෙ වෙන්නෙ මොකක්ද කියන එකනම් තාමත් කාටත් කෘතුහලයක්.එහෙනම් මැරෙන්නෙ කවුද කියලා ඔයාලම බලන්නකෝ.ප්රනධාන චරිතයක් වුන කෙනෙක් තමයි මේ විදිහට සමුගන්නේ.එහෙනම් ඊලග එකෙන් ඉක්මණට හමුවෙමු.ඹබට ජය....!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes