Smallville Season 4

මෙවර කතාමාලාවෙන්..

ආයුබෝවන් කියලා පිලිගන්නවා ZooM.LK එක එක්ක එකතු වෙලා ඉන්න යාළුවො හැමෝමවම,මේ අරගෙන එන්නේ ගොඩක් අය බොහෝ කාලයක ඉඳලා ඉල්ලීම් කරපු රුපවාහිනී කතාමාලාවක් 2001 වසරේ රුපවාහිනියේ විකාශයවිම ආරම්භ කරපු මේ කතාමාලාව අදියර 10 ක් යටතේ 2011 වසර වෙන තෙක් රූපවාහිනියේ විකාශන උනා. 2014 වසරේ මෙහි පළමු කතාමාලාවත් 2015 වසරේ මෙහි දෙවන සහ තුන්වන කතාමාලාවත් අප අඩවිය විසින් ලබා දුන්නත් අවාසනාවන්ත ලෙස මේ කතාමාලාවේ උපසිරැසි තවදුරටත් ලබා දීමට නොහැකි වෙන්නේ උපසිරසිකරුවන්ගේ කාර්යබහුලත්වය නිසා ඒ පිළිබඳව අප අපගේ රසිකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා ඒ වගේම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන මේ කතාමාලාවේ මුල් අදියර 3 ඔයාලට අරගෙන එන්න කැපවුණු කවිඳු චාමිත් සහ ධනුෂ්ක ලක්මාල් යන සොයුරන්ට ඉතින් මිට අවුරුදු කිහිපයකට පෙර මේ රුපවාහිනී කතාමාලාව නරඹගෙන යද්දී හිතුනු දෙයක් තමයි මේ රුපවාහිනී කතාමාලාව සම්පුර්නයෙන්ම උපසිරැසි ගන්වලා ලබාදෙන්න ඉතාමත් වටින බව ඒ අනුව ලැබෙන නිවාඩුව කැප කරගෙන ඔයාල වෙනුවෙන් මේ කතාමාලාවේ 4 වන අදියර අද මේ විදියට සිංහල උපසිරැසි ගන්වලා ලබාදෙනවා.ඉතින් කතාමාලාව ගැන කෙටියෙන් කියනවා නම් Action ඝනයට තමයි අයත් වෙන්නේ ලබාගෙන තියෙන IMDB අගය 7.4 ක් ඉතින් ආරධනා කරනවා මේ කතාමාලාව තවමත් නරඹපු නැති සහ මුල් කොටස් පමණක් නරඹලා උපසිරැසි නොමැතිකම හේතුවෙන් අතහැරලා දාපු හැමෝටමත් අප සමග එකතු වෙන්න කියලා

ඒ වගේම ඔයාලගේ ප්‍රතිචාර මත ඊළඟ කතාමාලාවන් කිහිපයත් ඉක්මනින්ම ඔයාලට ලැබෙයි.ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන අන්තර්ජාලයේ දැනට පවතින WEB සහ Bluray යන පිටපත් වලට අදාලව තමයි මේ උපසිරැසි නිකුත් කරලා තියෙන්නේ මේ උපසිරැසි වලට අදාළ වීඩියෝ පිටපත ඔයාලට zoomlinkhub අඩවියට පිවිසීමෙන් ලබාගන්න පුළුවන්.එහෙමනම් සුපර් මෑන්ගේ ජිවිත කතාව දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම කරන ගමන් මම සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.

(අප ලබා දි ඇති ටොරන්ට් පටයට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති ටොරන්ට් පටය පමණක් ලබාගන්න.)

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Seasons (පසුගිය කතාමාලාව)