Spellbinder (1995)

මෙවර කතාමාලාවෙන්..

මේක ආරම්භ කලේ පසු ගිය අවුරුද්දෙ අගෝස්තු 17 වෙනිදා .ඉවර කරගන්න ලැබුනේ ඕං අද තමා . ටිකක් අසීරු කටයුත්තක් . එත් කරන්ඩ ඕනෑ කියලා හිතුනොත් කරන ඒක මගේ හැටියක් . ඔන්න අද සාර්ථක ප්‍රතිපල ලැබිලා . මම මේකට ස්තුති කරන්න ඕනේ හැමෝටම.ඒ අතරින් රොමේෂ් අයියට තැන්ක්ස් කරනවා . එයා තමා මේක කරමු කිවේ . එයා මේ සයිට් එකට සම්බන්ද වෙන්නේ dino time උපසිරස කරලා .එයා කිවා මේකට උපසිරස කලොත් හොදයි කියලා එයා කිවම මටත් හිතුනා . මම මේකේ ඇඩ්මින් අයියගෙන් ඇහව්වෙ ඊට පස්සේ . එයා අවසර දීලා කිවේ ඒක පාරම කොටස් 25 ම ඒක පාරම කරලා එවන්න කියලා .ඊට පස්සේ දීර්ග කාලයක් නිහඩව ඉදලා තමා අද මේක ඔයාලට ගේන්නේ . හරි දැන් වල්පල් ඇති වගේ නේද ?

කතාව .....
හැමෝම මේක දාන්න කතාවක්නේ ! ෆිල්ම් මීටරේ 8.2 අගයක් කරකැවිලා මේකට .මේක ජාතික එකේ පට්ට ගහපු කතාවක් නේ .මේ නිවාඩුවට විතරයි ට් . ව් එකේ දැම්මේ නැත්තේ .මේක ඒකට කරේ ශිලා කටුගම්පල කියලා අක්කා කෙනෙක් . දැන් මම ආයෙත් ට්‍රැක් පැන්නා නේද ? කතාවේ ප්‍රදාන චරිත තමා පෝල් ,ඇලෙක්ස් රියානා . කියන චරිත .ඒ වගේම තමා මේකේ ඉන්න නරකම තමා ගැනී තමා ආශ්කා . හැබැයි දක්ෂ රගපෑම .කතාව පටන්ගන්නේ ඇලෙක්ස්සහ පෝල් විද්‍යාගාරයේ ඉන්න දර්ශනයෙන් උන් දෙන්නා හදන්නේ ඉන් පස්සේ දවසේ යන්න තියෙන පාසල් කදවුරේදී කෙල්ලෝ ටික බය කරන්න වෙඩි බෙහෙත් හදාගන්න . එකත් මන්චන් කරනවා ඇලෙක්ස් මදි වෙලා . කදවුරේදී රැ කෙල්ලෝ ටික බය කරන්න ගිහින් පෝල් අලි අමාරුවක වැටෙනවා ! ඒ මොකක්ද ? එකට කතාව බලන්න හොදේ ! මම යනවා , ඩවුන් කරන හැමකෙනෙක්ම commentට කරන්න . මේකට ලැබෙන ප්‍රතිචාර අනුව අනිත් කතා මාලවත් ඉක්මනටම දෙනවා ඔන්න !

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous