CAST




හොඳයි කට්ටියම එනකන් මග බලාගෙන හිටපු තවත් කතා මාලාවක අවසන් අදියරයේ උපසිරසි අරගෙන තමයි මම ආවේ. ටීන් වුල්ෆ් කතා මලාවේ අන්තිම කොටස් ටික තමයි මේ විදියට එන්නේ කලින් කොටස් වලදී කට්ටියට මතක ඇති භූත දඩම්කරුවන් ඇවිත් මිනිස්සු පැහැරගෙන ගියා අපේ අය කොහොම හරි එයාලව බේරගත්තා කියලා ඒත් පේන විදියට බේරුනු අයත් එක්ක එළියට එන්න ඕන නැති කෙනෙකුත් පැනගෙන. ඒවගේම මතක ඇති ස්කොට් සයිල්ස් ලීඩියා මාලියාගේ උසස් පාසල් සමයත් ඉවරයි එයාලට බීකන් හිල්ස් වලින් වෙන තැනකට විද්‍යාල සඳහා යන්නයි දැන් තියෙන්නේ. ප්‍රමෝද් තමයි මේ සීසන් එකේ කලින් කොටස් ටිකට උපසිරසි අරගෙන ආවෙ. සල්ලිකාරයගේ මැෂින් එක කැඩිලා නිසා එතකන් මම ඔයාලට මේකේ උපසිරස අරගෙන එනවා.

කට්ටියම දන්නවත් ඇති මේ තමයි මේ කතා මාලාවේ අවසාන සීසන් එක.. ඒකෙත් අවසාන කොටස් ටික තමයි මේ ඒන්නේ.. දැනටමත් තීරණය කරලලු තියෙන්නේ ඔවුන් මේ කතා මාලාව ආපහු ප්‍රති නිර්මාණය කරන්න බලමුකෝ ඒකත් කොහොම වෙයිද කියලා.. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු...

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes