CAST




හොඳයි අද කලින්ම උපසිරස අරගෙන ආවා.. කලින් කොටසේ මතක ඇති සත්තු බයවෙලා එකිනෙකා මරාගත්තා මිනිස්සුත් රණ්ඩු කරගෙන තිබුණා.. ඒකට හේතුව අද කතාවෙ අවසානෙදි දැනගන්න පුළුවන්.. අලුත් හතුරාව නම් තාම හරියට පෙන්නුවෙ නෑ ඒත් අද කතාවෙන් එයා ගැන අදහසක් අරගන්න පුළුවන්.. පරණ චරිත කීපයක්ම අද කතාවෙ ඉන්නවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු..

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes