CAST




සමාවෙන්න ඕන දවසක් පරක්කු වුනා සබ් එක ගේන්න. බොහොම ස්තූතිවන්ත වෙන්න ඕන අපේ නිසල්ට පහුගිය කොටස් දෙක මම නැතුව අරගෙන ආවාට. නිසල්ට පොඩ්ඩක් අසනීප වෙලා ඉක්මනට සනීපවෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරමු.

ඉතින් අලුත් සිරිස් එකේ පසුගිය කොටස් දෙක බලන්න ඇතිනේ. පරණ දඩයක්කාරයෙක් වන ජෙරාඩ් නැවත පැමිනෙනවා. එවගේම මේ සැරේ ඔහු එන්නේ සාමාන්‍ය දඩයමකට නෙවෙයි කියලා තේරේවි මේ කොටස බැලුවම. ඉස්කෝලෙට එන අලුත් උපදේශකවරියත් හිතපු විදියේ කෙනෙක් නෙවෙයි. ඇය සහ ඔහු එකතුවෙලා බ්‍රෙට්ව ඝාතනය කරන්න හදනවා. ජෙරාඩ්ගේ සැලසුම නම් එකකින් සෑහෙන එකක් නෙවෙයි. එහෙනම් මේ කොටස බලලාම ඉන්න මොකද වෙන්නේ දැනගන්න.

ඊළඟ කොටස පරක්කු නොවෙන්න ගේන්න පොරොන්දු වෙනවා!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes