To the Beautiful You (2012) TV

CAST




මෙවර කොටසින්..

මෙන්න කතාවෙ 13 කොටස. මේක පරක්කු වුනේ මම සබ් එක ඉවර කරලා කල් වුනත් හෙඩ්ස්ට යවන්න බැරිවුනු නිසා. මේ කොටසෙදි නම් එච්චරටම වැදගත් දේවල් වෙන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන වැඩිය කියන්න ඕනෙත් නෑන මොකද කිව්වොත් අගය නැත.ි වෙන නිසා. ‍දැනගන්න ඕන අය මේක බලලම දැනගන්නකෝ. යන ගමන් මගේ උපසිරැසි ගැන හැගෙන දෙයක් එහෙම කියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes