To the Beautiful You (2012) TV

CAST




මෙවර කොටසින්..

කට්ටියම බලාගෙන හිටපු කතාවෙ හතරවෙනි කොටස ඔන්න ගෙනාවා. මතකද කලින් කොටසෙ අන්තිමට චන්ග් හ්යොන්, ගු ජේ හී ව ෂොපින් කරන්න එක්ක යන එක? ඔයාලට වුනත් තේරෙන්න ඇති එයා ඇත්තටම ගියේ ‍ෂොපින් කරන්නද කියලා. ඒත් ගු ජේ හීට මේවා තේරෙන්නෙ නැති නිසා එයා එක්ක ගිහින් තව පොඩ්ඩෙන් අමාරුවෙ වැටෙනවා. තව පොඩ්ඩෙන් කිව්වෙ කෙනෙක් ඇවිත් එයාව බේරගන්න නිසා. එයාවත් ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි. ඔය වගේ කරදර මැද්දෙ චාරිකාව ඉවර කරලා ආයෙත් ඉස්කෝලෙට එන ගු ජේ හීට පණිවිඩයක් ලැබෙනවා කෙනෙක් ගෙන්. ඒ එයා දැන් කොරියාවෙ ඉන්නෙ, එයාව බලන්න ඕනෙ කියලා. ගු ‍ජේ හී තමන්ගෙ කාටවත් පිරිමියෙක් වෙලා ඉස්කෝලෙට යන කතාවක් කිව්වෙ නෑ. දැන් මොකද කරන්නෙ? ඒ නෑයාට අහුනොවී බේරෙන්න ගු ජේ හී ට පුළුවන් වේවිද? මේක බලලම දැනගන්නකෝ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. දිගටම රැදී ඉන්න සූම් එක්කම!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes