To the Beautiful You (2012) TV

CAST




මෙවර කොටසින්..

මෙන්න කතාවෙ 8 වෙනි කොටස. ඉතින් දැන් කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්කො. මේ කොටසෙදි උන් ග්යොල්ගෙයි දා හේ ගෙයි සම්බන්ධයට ලොකු බලපෑමක් වෙනවා. තව මේකෙදි තමයි උන් ග්යොල් තමන් ඇත්තටම ජේ හීට කැමතියි කියලා දැනගන්නෙ. ක්‍රීඩා සමාජයේ හැමෝම පුහුණු කදවුරක් යනවා. ඒකෙ තියෙනවා යුද්ධයක්... ඒකෙන් පරදින අයට කරන්න තියෙන්නෙ ජේ හීට අහුනොවී කොහොමටවත් කරන්න බැරි දෙයක්. මොකක්ද උන් ග්යොල්ගෙයි දා හේ ගෙයි සම්බන්ධයට‍ වෙන්නෙ? කොහොමද උන් ග්යොල් ජේ හීට කැමතියි කියලා දැනගන්නෙ? එයා ඒක කියාවිද? නැත්තම් හිතේ හිර කරගනීවිද? පුහුණු කදවුරේ තියෙන්නෙ මොනවගේ යුද්ධයක්ද? ඒකෙන් පරදින අයට කරන්න වෙන ‍දේ මොකක්ද? ජේ හීත් පරාද වේවිද? එයාව අහුවේවිද? මේවා බලලම දැනගන්න... මම කිව්වෙ කතාවෙ බොහොම පොඩි කොටසයි. එහෙනම්, බාගෙන යන ගමන් අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඊළග කොටසින් ඉක්මනටම හමුවෙමු!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes