මෙවර කොටසින්..

කොහොමද යාලුවනේ? වයිකින්ස් කතාමාලාවේ තවත් අදියරක එහෙමත් නැතිනම් තුන්වන අදියරේ නිමාව මෙසේ සනිටුවහන් කරන්න තමයි මේ සුදානම් වෙන්නේ වෙන්නේ. ඇත්තටම මේ කතා මාලාව මම භාරගෙන තිබුණ එකක් නෙවෙයි.තාරක අයියත් ඩිලාන් අයියත් තමයි ඔයාලට මේ කතා මාලාව අරගෙන ආවේ.එත් එයාලගේ කාර්යයබහුලත්වය එක්ක තමයි මට මේ අවස්තාව ලැබුනේ.ඉතින් මේ කතා මාලාව එක්ක රැඳිලා හිටපු අදහසක් දෙකක් දක්වලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.එහෙනම් ගිය සතියේ මොකද උනේ කියලා මතක් කරගමු.

ගිය සතියෙදි පැරීසිය ආක්‍රමණය කරන්න වයිකින්වරු නැවතත් උත්සහා කලත් ඒ උත්සාහයත් ව්‍යර්ථ කරන්න කවුන්ට් ඔඩෝ ඇතුළු පැරිසියේ සොල්දාදුවන් සමත් වෙනවා.ඒ වගේම එරල් සෙග්ෆ්රිඩ්ට මරණ දඩුවමත් හිමි උනා.ඒ උනත් වයිකින්වරු පැරීසිය වටලලා තියෙන නිසා පැරිසියේ අහාර මාර්ග ඔක්කොම වැහිලා තියෙන්නේ ඒ නිසා කවුන්ට් ඔඩෝගේ ඉල්ලීම පරිදි පැරිසියේ රජතුමා තීරණය කරනවා වයිකින්වරු එක්ක ගිවිසුමකට එන්න ඔය විදියට කතාව ගලාගෙන ගිහින් අවසන් උනේ රැග්නා ක්‍රිස්තියානුවෙක් උන තැනින්.

අද කොටස ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ,එත් අද කතාවේදී ඔයාලට හුඟක් පුදුම සහගත සහ සංවේදී සිදුවීම් කිහියක්ම බලාගන්න පුලුවන් වෙයි.තුන් වන අදියර අවසන් වෙන විදියට හතරවන අදියරේදී හුඟක් රසවත් කතාවක් අපට බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ,එහෙනම් හතරවන අදියර විකාශ වීම ඇරඹුව ගමන්ම ඔයාලට අරගෙන එන පොරොන්දුව පිට මම සමුගන්නවා තවත් උපසිරසියකින් හමුවෙමු.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes