spot_img

Knight Rider (2008) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Knight Rider කතාමාලාව මුලින්ම නිකුත් වෙන්නේ 1982 වසරේ… ඒ කාලයේ මේ අරුමු පුදුම තාක්ෂණය පිරුණු කාර් එක හා මයිකල් නයිට්ව කාටවත් අමතක වෙන එකක් නැහැ.. ඉතින් එයින් අවුරුදු 26ක් ගිය තැන තමයි මේ අලුත් නයිට් රයිඩර් කතාමාලාව නිකුත් වෙන්නේ.. මයික්ගේ ඥාති පුතෙක් තමයි මේ පාර මයිකල් නයිට්ගේ චරිතයට පණ පොවන්නේ. කාර් එකත් මේ පාර නම් නවින තාක්ෂණයත් එක්ක අලුත් වෙලා… ඉතින් නයිට් රයිඩර් ගැන වැඩි විස්තර කියන්න ඕනි නැහැ. එහෙනම් මුළු කතාමාලාවටම උපසිරැසි අරන් ඇවිල්ලා තියනවා. එහෙනම් නැරබිම දැන් ඔබට බාරයි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  17ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

කවිදු චාමිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram