CAST




මෙවර කොටසින්..

The Final Problem එහෙමත් නැත්නම් 'අවසන් ගැටලුව', බොහෝ විචාරකයින් පිරිසක් කියන විදියට අපි ආදරය කරන කතා මාලාවක අවසන් කතාංගය. පසුගිය කතාවේ අවසානයට කරළියට එන ෂර්ලොක් ගේ සහෝදරිය ජෝන්ට ඇත්තටම වෙඩි තිබ්බද? එහෙම නැත්නම් ඔහුව අවසාන මොහොතේ බේරගන්න ෂර්ලොක්ට පුලුවන් වෙනවද? ෂර්ලොක්ටත් හොරෙන් මයික්‍රොෆ්ට් මොරියාටි එක්ක එකතු වෙලා කරපු වැඩක් නිසා මේ කතාවෙදී ඔහුට සෑහෙන්න පසු තැවෙන්න සිද්ද වෙනවා. තව විස්තර නැතුව ඔබට කතාව බලලාම ඉන්න කියලා ආරාධනා කරනවා. අපි සහතික වෙනවා ෂර්ලොක් රසිකයන්ට මේක අමතක නොවෙන කතාංගයක් වේවි කියලා

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes