Star Crossed

මේ කතාමාලාව ගැන කියනව නම් මේක විද්‍යා ප්‍රබන්ද(si-fi)ආදර කතා (romance) ඝනයට තමයි අයිති වෙන්නෙ. මේක නිපදවල තියෙන්නෙ Meredith Averill කියන පුද්ගලය කතාව ගොඩ නැගෙන්නෙ පිටසක්වල ජීවීන් විශේෂයක් පෘථිවියට පැමිණීමත් එක්ක මෙතනදි ඔවුන්ගේ යානය පෘථිවියට කඩාගෙන වැටීමක් සිද්ද වෙනව ඔවුන් පැමිණියේ මිනිසුන්ට උදව් කිරීමට වුවත් මිනිසුන් සිතන්නේ එය ආක්‍රමණයක් කියල ඉතින් ඔවුන්ට සිදුවෙනව ආරෂාවීමට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කොහොම වුනත් ඔවුන් යටත් වෙනව වෙනම අංගනයකට රජය ඔවුන්ව දානව ඉතින් මේ පිටසක්වලයින් කොහොමද මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නෙ කියල බලන්න මේ කතාව අරන් බලන්න...