CAST




මේ කොටසෙදි, මාටින්ට අපරාධකාරයො එක්ක එකතුවෙලා අපරාධයක් කරන්න සිද්දධ වෙනවා. හැබැයි නොදැනුවත්ව ඒකට පැටලෙන්නෙ. ඒ වගේම, දරුණූ ලෙඩක් වැළඳිලා ඉන්න, දරුවො ඉන්න අම්ම කෙනෙක්ට උදව් කරන්න ලැබෙනවා.ඒ වගේම අසරණයෙකුගේ රස්සාවක් ආපහු ලබාගන්නත් උදව් වෙනවා.මේ අතරේ ඊශ්‍රාලයේ තරුණයෙකුට හා පලස්තීන ඉස්ලාම් තරුණියකගේ ආදර සම්බන්ධයක් හා ඒ අතරට එන, තරුණියගේ අයියා(මුස්ලිම් කල්ලියක සාමාජිකයෙක්)ගේ සිදුවීම්ද සැබැඳෙනවා. ටච් පළමු කථා මාලාවේ අවසානය පටන් ගත්තා කිව්වොත් මම නිවැරදියි. ලොකු කුතුහලයක් අවසානයේ ඉතිරි කරලා තමයි මේ කොටස ඉවර වෙන්නෙ. අවසානයේදි ජේක්ට ඉතාම දරුණු ඉරණමක සේයාවක් වැටිලා තමයි ඉවර වෙන්නෙ.ඊළඟ 11 වැනි කොටස,දින කීපයකින් ඔයාලට දැකගන්න ලැබේවි. අපිට දෙවැනි කථා මාලාවකුත් තියෙන නිසා ඉතිරි කොටස් 2 හැකි ඉක්මනින් තිළින කරනවා.එතෙක් හැමෝටම ආයුබෝවන්!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes