CAST




ටෙලර්ගෙ මරණයත් එක්කම ඇමේලියා ගැන මාටින්,ක්ලෙයා වගේම ජේක් පවා හුඟක් උනන්දු වුනානෙ.ඒත් අපි මේ ගැන හරියටම විස්තරයක් තාම දන්නෙ නෑනෙ. මේ ඇමේලියාගෙ අම්මා කවුද, එයා මොනවා වෙලාද නැතිවුනේ, ඇත්තටම එයා මැරිලද? එතකොට මොනවද ටෙලර් හොයාගත්තෙ? මේ කොටසෙදි මේ ප්‍රශ්න සේරටම උත්තර ලැබෙනවා. ටෙලර්ගෙ සොයාගැනීම් ගැන හරියටම දැනගන්න එක මටත් කුතුහලයක් වෙලා තිබ්බා.ඒත් මේකෙදි එයාගෙ පර්යේෂණ වීඩියෝ එකක තිබිලා මාටින්ට අපිට හිතාගන්න බැරිදෙයක් ලැබෙනවා.මේ කතාමාලාවෙ හුඟක් වටිනා අන්තිම කොටස් දෙකෙන් පළවෙනි එක මේක. ඇත්තටම ප්‍රමෝද් තරම් වේගයෙන් මට මේ කොටස ඔයාලට ගේන්න බැරිවුනා. ප්‍රමෝද්ගෙ කතා මාලාවට මම සාධාරණයක් ඉටුකලා කියල හිතනවා.අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න. මමත් මේ කතාමාලාවෙ සැබෑ රසිකාවියක්. ඒ ගැන හැමවෙලේම ප්‍රමෝද්ට ස්තූතිවන්ත වෙන්න ඕන.

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes