CAST




කොහොමද යාලුවනේ! ටච් එකේ 11 බලපු අයට 12 බලනකල් ඉවසිල්ලක් නැතිව හිටියෙ කියල මම දන්නවා. ඒක නිසා පුලුවන් ඉක්මන 12 කොටසේ උපසිරැසිය හැදුවා. මොකද මටත් ඊළඟට මොකක් වේවිද කියලා නොඉවසිල්ලෙන් හිටියෙ.

පසුගිය කොටස අවසන් වුනේ ලොකු කුතුහලයක් ප්‍රෙක්ෂකයන්ට තියලා. සමහර සබඳතාවන් එතරම් පැහැදිලි නොවෙන්න ඇති ඒකෙදි. මාටින්ට ජේක්ගෙ භාරකාරත්වය නැතිවෙනවා. ඇස්ටර් කෝප්ස් වල අය ඇමෙලියාට කරපු දේම ජේක්ටත් කරන්නයි හදන්නෙ. ඒකට ෂෙරි තමයි උදව් කරන්නෙ. ඒ වගේම අපිට පරණ මිත්‍රයො කීපදෙනෙකුත් මේකෙදි මුණගැහෙනවා. මාටින් කැල්ෆෝනියාවලට පැනලා යනවා...

මම මේකෙදි විස්තර කියන්නෙ නෑ. මොකද පසුගිය කොටසේ ඉතිරි ටික නිසා ඔයාලම බලන්න. ඊළඟ කොටසත් හැකි ඉක්මනින්ම මම දෙනවා කියන පොරොන්දුව පිට සමුගන්නවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes