CAST




ටච් පළමු කථා මාලාවේ අවසානයයි මේ... සමාවෙන්න මේක දෙන්න පරක්කු වුනා. ඉන්ටර්නෙට් සබඳතාවයේ අවුල් වගයක් තිබුනා. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ ඒක හදාගත්ත ගමන් කම්පියුටර් එකේ ලෙඩක් ආවා. ඊට පස්සෙ ලැප් එකෙන් මුළ ඉඳන් ආපහු හැදුවා. වැඩ ටිකක් වැඩියි මේ දවස්වල ඒකයි පරක්කු වුනේ. ඒකට සමාවෙන්න.

මේ කොටස තමයි කථා මාලාවේ අවසන් කොටස. ටිකක් අමුතුම අභිරහසක් තමයි විසඳන්නෙ මේකෙදි. බලන්නකෝ. වැඩි විස්තරයක් කියන්නෙ නෑ. සීසන් 2 පටන්ගන්න වැඩිදවසකුත් නෑනේ ;)

එහෙනම් හැමෝටම ආයුබෝවන්! ඒවගේම සුභම සුභ නව වසරක් වේවා!!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes