CAST




අපි බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා. ජේක් මේ සැරේ මාටින්ට දෙන්නෙ රටාවක්. ඒ වගේම 1188 අංකයත්. මේ වතාවෙදි මාටින්ට ලැබෙන්නෙ වසර ගණනාවක්ම වෙන් වෙලා ඉන්න අම්මා, තාත්තා සහ නිවුන් දූවරු දෙදෙනෙක් එකතු කරන්න. ඒවගේම තක්කඩි දොස්තර කෙනෙක්ව අල්ලන්නත්, ගගනගාමියෙකුට අභ්‍යාවකාශයේදි උදව්වෙන හැටි බලන්නත් පුලුවන්.මේ කොටසෙදිත් ඔයාලට මේ සේරම සිදුවීම් එකිනෙක සම්බන්ධවන හැටි බලන්න පුලුවන් වේවි. එහෙනම් ඊළඟ ටච් කොටසත් එක්ක මුණ ගැහෙමු. අවශ්‍යතාවක් වුනොත් මාව සම්බන්ධ කරගන්න[email protected] වෙතින්. තෙරුවන් සරණයි!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes