CAST




ජේක්, ටැබ්ලට් පරිඝනකයෙන් අංක 55124 භාවිතයෙන් සංගීත කණ්ඩයක් නිපදවනවා. ජේක් එලියෙ ඉන්න වෙලාවක ජේක්ට තුවක්කුවක් ලැබෙනවා. තුවක්කුවෙත් ඒ අංකයම තියෙනවා දැකලා මාටින් පුදුම වෙනවා.මේ අංකයෙන්, අවුරුදු 13ක් වයස අපරාධකාර දරුවෙකු සොයාගන්නවා. ඒවගේම මාටින් හට දූෂිත නිළධාරියෙකු අල්ලලා දෙන්නත් සිදුවෙනවා. මේ අතරේ පෘතුගාලයේ ෆිලිප් කියල කෙනෙක්, නිව්යෝක් නගරයේ හොඳ සංගීතකරුවෙකු වෙන්න සිහිනදකිනවා. ඒ වගේම යාරා කියල ස්ත්‍රියක් එක්ක යහලුවෙන්නත් උත්සහ කරනවා. මේ කොටසෙන් මේ සියල්ලම සම්බන්ධවෙන්නෙ කොහොමද වගේම, මේ අවුල් සියල්ලම ලිහෙන ආකාරයත් බලන්න පුලුවන්.ඊළඟ කොසෙන් හමුවනතෙක් ඔබ සැමට ආයුබෝවන්!

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes