Vampire Diaries (Season 1)

කාතාව ගැන කියනවා නම් මේකෙ පටන් ගන්නෙ එලෙනා කියන ගැහැණු ලමයෙක් වටා ඇයගෙ දෙමව්පියන් කාර් අනතුරිකින් මිය ගිහිල්ලා තමා ඉන්නෙ ඉතින් ඇය මේ සැම දෙයක්ම අමතක කරලා අයෙත් ජිවිතය අලුතින් පටන් ගන්න තිරණය කරනවා ඇයට ඇය පාසලෙදි ලස්සන පිරිමි ලමයෙක් දකිනවා මෙයා තමා අපෙ පිසාච මහත්මය මෙයගෙ නම ස්ටෙෆ්න් මෙයා ඇත්තටම එන්නෙ එලෙනා සමඟ ඇසුරක් ඇති කර ගන්න තමා මේ ඇති තව කිව්වොත් වැඩක් නැති වෙනවා කාතාව බලලාම තිරණය කරන්න ස්ටෙෆන්ට එලෙනා එක්ක යාලු වෙන්න පුලුවන් වෙයිද කියල ?