CAST




ඔන්න අද වැම්පයර් දිනපොතේ දහවැනි කොටස අරගෙන ආවා. මෙහිදි අලුතින් එක්වූ වැම්පයර් සාමාජිකයෙක් ආවේගශීලීව හැසිරෙමින් අනෙක් අයට හිරිහැර කරන සිදුවීඹක් තමයි තියෙන්නේ. මේ සාමාජිකයාව නම් ඔයාලා දැනටමත් දන්නවා. මේ කොටසෙදි ටේලර් ලොක්වුඩ් හට යම් වෙනසක ලකුණු දැනෙනවා, ඒත් ඒ වෙනස සිදුවන්නේ නම් දැන්මම නෙමෙයි, මේවා මොනවද කියලා පැහැදිලි කරගන්න මේ කොටස ඔයාලා නරඹන්න. මේ කොටසේ අන්තිමට එලේනාගේ වාහනය අනතුරට පත්වෙලා ඇය යක්ෂයෙක් හට බිලිවෙන්න යනවා. ඒ සිදුවීමත් එක්ක ඊලඟ කොටසින් හමුවෙමු

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes