CAST




ඔන්න යාලුවනේ කිව්වා වගේම ඊලඟ කොටස ඉක්මනින්ම අරන් ආවා. මේ කොටසේදි සැල්වටෝර් සහෝදරයින් දෙන්නා හොයාගන්නවා නගරයේ වෙසෙන තවත් වැම්පයර් කණ්ඩායමක්. මේ කණ්ඩායමෙයි ඩැමන්ගෙයි දෙන්නාගේම තියෙන්නේ එකම අරමුණක්. ඒක තමයි මීට වසර 145කට කලින් කුන්ත්‍රණයකින් මරාදැමීමට නියමව සිට මරණයෙන් බේරාගෙන සඟවා දැමූ බිහිසුණු වැම්පයර්වරුන් 26දෙනෙක් නැවත බේරාගැනීම. හැබැයි ඩැමන්ට නම් වුවමනා ඒ 26දෙනා නෙමෙයි එතැන ඉන්නා ඔහුගේ පැරණි පෙම්වතිය කැතරින් මුදාගැනීම. ඉතින් මේ කටයුත්ත සැලසුම් කරගනිමින් අනෙක් වැම්පයර් කණ්ඩායම සමග පැවැත්වෙන සටනක් තමයි මේ කොටසේදි තියෙන්නේ, ඊලඟ කොටසින් බලමු මෙයාලගේ අරමුණ සාර්ථක වෙයිද කියලා....

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes