CAST




මෙවර කොටසේදි වැම්පයර් සහෝදරයින් දෙදෙනා එකතු වෙලා කැතරින්ට කළ දේ හෙලිවෙනවා එලේනාට... ඇත්තටම කැතරින්ගේ රහස අනෙක් අය දැනගන්නේ ස්ටෙෆන්ගේ වරදින්.. ඒත් ඒක ඩැමන් සහ ස්ටෙෆන් දැනගන්නකොට පරක්කු වැඩියි... හැමෝම වැම්පයර්ලා අහුවෙනවා... ඒ අතීත කතාව, අතීත කතාවෙන් නැවත කැතරින්ව ගෙන්වාගන්නනේ ඩැමන් උත්සාහා කරන්නේ, ඒක සිද්ධවෙයිද? නැත්ද? මේ කොටස බලලා ඒක තීරණය කරන්න පුළුවන් එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින් හමුවෙමු! සුභ දවසක් හැමෝටම

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes