CAST




ඔයාලගේ වැඩි ඉල්ලිම මත නැවතත් වැම්පර් ඩයරිස් කතාමාලාව ඔබ වෙත සිංහල උපසිරැසි සමගින් අප ලබා දෙන්න තිරණය කලා.මේ කතාවේ ඉදිරි කොටස් වල උපසිරැසි ලැබෙන්නේ ඔබ සැම දෙනාගේම ප්‍රතිචාර මතයි.හොද ප්‍රතිචාර ලැබුනොත් අපි මේ කතාව පෙබරවාරි මාසය වන විට ඉවර කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. කලින් කොටස් 3 නරඔපු අය වෙනුවෙන් කතාව පොඩ්ඩක් මතක් කරන්නම් කාතාව ගැන කියනවා නම් මේකෙ පටන් ගන්නෙ එලෙනා කියන ගැහැණු ලමයෙක් වටා ඇයගෙ දෙමව්පියන් කාර් අනතුරිකින් මිය ගිහිල්ලා තමා ඉන්නෙ ඉතින් ඇය මේ සැම දෙයක්ම අමතක කරලා අයෙත් ජිවිතය අලුතින් පටන් ගන්න තිරණය කරනවා ඇයට ඇය පාසලෙදි ලස්සන පිරිමි ලමයෙක් දකිනවා මෙයා තමා අපෙ පිසාච මහත්මයා මෙයගෙ නම ස්ටෙෆ්න් මෙයා ඇත්තටම එන්නෙ එලෙනා සමඟ ඇසුරක් ඇති කර ගන්නවා.මේ ඇසුරට ස්ටෙෆන්ගේ වැම්පයර් මිතුරන්නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.අද කොටසින් ස්ටෙෆන්ගේ මිතුරෙක් විසින් එලීනාව අල්ලගන්නවා..එතැනින් පසු මොනාවෙයිද...අද කොටස අරන් බලන්න

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes