CAST




මම ලඟකද ගොඩක්ම ආසාවෙන් බලපු ටීවි කතාවක් තමයි මේ වැම්පයර්වරුන්ගේ දිනපොත කතාව. ටිකක් කල් මේක ඉදිරියට අරන් එන්න බැරිවුණත් දැන් ඔයාලට එකදිගට බලන්න පුළුවන් වෙන විදියට උපසිරැසි අපි ගෙනඑනවා. ඔන්න ආයෙත් වැම්පයර්වරුන්ගේ කාලය පටන්ගත්තා! මේ පස්වෙනි කතාවෙදි පසුගිය කතාවල සැඟවී තිබුණ ස්ටෙෆන්ගේ රහස් ගොඩක් හෙළිවෙන්න යනවා... ඒත් අතරමගදි මොනයම් හෝ බාධාවක් ඇතිවෙලා ඒවා මඟහැරෙනවා. ඒක දිගටම සිදුවෙයිද, නැත්නම් මේ කතාව අවසානයේ එලේනා ස්ටෙෆන් ගැන ඇත්ත දැනගනියිද කියලා දැනගන්න ඔයාලා මේ කොටස බලන්න

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes