CAST




ඔන්න අද අරන් ආවා වැම්පයර්වරුන්ගේ දිනපොතේ හයවැනි පිටුව, මේ කොටසේදි නොසිතූ අන්දමේ පුදුම සිදුවීම් ගොඩක් සිදුවෙනවා. වැම්පයර්වරුන්ගේ පුරාණ කතාව ස්ටෙෆන් විසින් එලේනාට කියනවා. ඒක හරිම පුදුම කතාවක්. ඒ වගේම තවත් කට්ටියක් මේ වැම්පයර්වරුන්ට පහර දිය හැකි ක්‍රමයක් හොයොගන්නවා. අන්තිමේදි වැම්පයර්වරුන්ගේ පැත්තට තවත් කෙනෙක් එකතු වෙනවා. මේ කවුද, අරුම පුදුම කතාව මොකක්ද කියන දේවල් බලන්න ඔයාලා මේ කොටසත් අරන් බලන්න

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

Previous Episodes